Hiru 9.55 PM Main News Announcement – Hiru TV NEWS 9:55 PM LIVE | 2024-01-30 | Hiru News

Hiru 9.55 PM Main News Announcement – Hiru TV NEWS 9:55 PM LIVE |  2024-01-30 |  Hiru News post thumbnail image

watch the movie Hiru 9.55 PM Main News Announcement – Hiru TV NEWS 9:55 PM LIVE | 2024-01-30 | Hiru News
online in high quality for free

25 thoughts on “Hiru 9.55 PM Main News Announcement – Hiru TV NEWS 9:55 PM LIVE | 2024-01-30 | Hiru News”

  1. බිමට වැටුන යුද හමුදා සෙබල ඉන්න කට්ටියට අල්ල ගන්න හොදට time තිබ්බනේ. කකුල බිම වදිනකල් කට්ටිය ඇයි අප්ප බලාගෙන හිටියේ ?

  2. අපි එන්නේ news බලන්න පෙන්නන්න බැරි news ඔයාලා. මැදිරියට ගන්න එපා ??. ඔයාලා වහල දාන news බලලා අපේ ඔළුව කචල් වෙලා තියෙන්නේ. News බලන්න වෙන චැනල් එකක් හොයා ගන්න වෙයි වගේ ???

  3. ඉඳල හිටලා රතු ජංගි කාරයන් සහ පුතාණෝලා එකතුවෙලා වතුර පාරක් ගස්සලා මානසිකව ආතල් එකක් දෙන එක හොඳයි. මාලිගාවත්ත. බොරැල්ල අවට මුඩුක්කුවල හිරවෙලා ඉන්න උන්දලාට පාරට බහින්න විදිහක් නැහැනේ.??

  4. රටටම හෙන ගැහුවේ ශිෂ්‍ය සභා විශ්ව විද්‍යාලවල පිහිටුවන්න දීමයි. මහජන බදු මුදලින් ඉගෙනුම ලබන අපතයන් නිදහස් අධ්‍යාපනයට මුවාවෙලා රටේ ප්‍රජාත්‍රන්තවාදය විනාශ කරනබව මෝඩ ජනතාවට නොතේරුනාට උගත් ජනතාව පාදඩයන් මෙහෙයවන උන්ට රටේ පාලනය බාරදෙන්න සුදානම් නොවේ.

  5. හැම පුද්ගලයෙකුටම තොරතුරු දැනගැනිමට අයිතියක් තියෙනවා. සමාජ මාද්‍යවල ඔන තරම් වාරනය කළ යුතු දැ තිබියදි ප්‍රවෘත්ති ඇයි මෙම වහලා දාන්නෙ?

  6. මූට දං බත ගිලල තෙලේ මෝරල
    වහපල්ල ඔය විශ්වවිද්‍යාලෙ ඕකුට ඕන විදියට පාළනේ කරන්න ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post